LIVE B/Wewegama Maha Vidyalaya — Digital Vision Portal · ශිෂ්‍ය සේවා · Latest Exam Results Available
Logo
Since 1932 · Uva Province

B/Wewegama
Maha Vidyalaya

ගුණ නැණ බෙලෙන් සපිරි නිපුණයින් සමාජගත කිරීම

0
Students
0
Teachers
0
Years
0
Founded
📊
Exam Results
View your marks
📅
Upcoming Events
School calendar
📢
Latest News
Announcements
🪪
My Digital ID
QR verification
🌟
දැක්ම · Vision
"ගුණ නැණ බෙලෙන් සපිරි නිපුණයින් සමාජගත කිරීම"
🎯
මෙහෙවර · Mission
"විශ්වීය දැනුම සොයමින් යහපත් දිවි පැවැත්මක් සඳහා මනා පෞරුෂයකින් යුත් දූ දරු පෙළක් නිර්මාණය"
School

B/Wewegama
Maha Vidyalaya

ඌව වෙල්ලස්ස නම් අති සුන්දර පළාත් කොමළිය සැබැවින්ම ශ්‍රී ලංකාද්වීපයට මුතු මිණක් බඳුය.

බුදු පා පහසින් පාරිශුද්ධත්වයට පත් පින් බිමකි. වරෙක මුළු මහත් ලෝකයට ම විද්වතුන් දායාද කරනා කේන්ද්‍රස්ථානයකි.

School Hall Playground
1932 — ආරම්භය
ඌව වෙල්ලස්ස නම් අති සුන්දර පළාත සැබවින්ම ශ්‍රී ලන්කාදීපයට මුතු මිණක් බදුය.
1932 අප්‍රේල් 24 — නිල ඇරඹුම
මෙවන් වූ වදනින් කිවහොත් මෙහි වසන දයාබර වූ මිනිසුන් එකී මෙහෙවර ඉටු කරන්නට තම දහදිය කදුළු අපිරූ බව ඔබට පසක් කරගත හැක.
2026 — වර්තමානය
ගිරිශිකර වෙලාගත් වැවෙගම මාතාව මුළු මහත් රට තුළම ඉතිහාසය පුරාවට තම නාමය රැගත් මුතු මිණික් ලෙස සියල්ලන්ටම සෙත සලසන්න වූ මව් බිමක් විය.
Principal
Mr. M.H.M.P. Herath
PRINCIPAL
"
ඌව පළාතේ වැලිමඩ අධ්‍යාපන කොට්ඨාශයට අයත් ප්‍රතාපවත් කඳු වළල්ලකින් වට වූ රමණිය පරිසරයක පිහිටි බ / වැවේගම මහා විද්‍යාලය කොට්ඨාස, කලාප, පළාත් හා සමස්ත ලංකා මට්ටමෙන් ඔබ්බට ජාත්‍යන්තරය දක්වා සෑම වසරකම පාහේ සුවිශේෂ ජයග්‍රහණ ලක් මෑණියන්ට අත්පත් කර දෙන විද්‍යාලයකි.
📋

Examination Portal

Enter your index number to view results

📅

Upcoming Events

School calendar & activities

📢

Latest News

Announcements & updates

📞

Contact Us

Get in touch with us

📱
Call Us
+94 717 221 611
Call Now
▶️
YouTube
Official School Media
Subscribe
📘
Facebook
Official Page
Follow Page
💬
WhatsApp
Message us directly
Message Us
📥

Downloads

Official forms & resources

🪪

My Digital ID

Your school identity card

👤
QR Code

Show this QR code to verify your identity

📋

Period Attendance

Scan teacher QR first, then track student attendance per period

1️⃣Teacher Sign-In
2️⃣Student Attendance
👨‍🏫 Teacher Sign-In
Scan your QR code to start the session
👨‍🏫

Scan your teacher ID QR code

Admin Panel

ප්‍රතිඵල සහ පුවත් ඇතුළත් කිරීම

🖼️ Change Student Profile Photo
👤

Enter student index number, select new photo, then save

— OR select a file —

📝 Add Student Results

⚠️ Student not found. Add the student first.
🎓 Add Student

📷 Photo (optional)

📥 Add Download
📅 Add Event
📸 Add Gallery Image

OR select a file

📰 Post News
🛠️ Manage Content